Home

fy<Èj mqo ,nk foújre

ෂ්‍රි ලංකාවෙ පුද පූජා ලබන සම්‍යක් දෘෂ්ටික දෙවි වරු බොහොමයක් සිටිති.බ්‍රහ්ම ලොව වැඩ සිටින මහා බ්‍රහ්මයා වහන්සේද , සක්‍ර දිව්‍යරාජයානන් වහන්සේද,මතු බුදුවන ශ්‍රි විෂ්ණු දිව්‍යරාජෝත්මයානන් වහන්සේ ප්‍රමුඛ තිස්තුන්කෝටියක් දේවතාවුන් වහන්සේලා, බහිරව නවදෙනා වහන්සේලා සහ නව ග්‍රහ වහන්සේලා පිලිබඳ සදහන් වේ.

Learn more

දැඩිමුන්ඩ දිව්‍යරාජයාණන්

ශ්‍රී ලක්දිව පුරවරයේ රාවනා නම් මහා බලසම්පන්න රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ එතුමානන් ගේ බාලම සහෝදරියක් වන සුමිත්‍රා මාතාව කුසින් පිලිසිදගත් පුත් කුමාරයෙක් කාලයාගේ ඇවෑමෙන් ක්‍රමයෙන් පරිනත වෙන විට අසම සම අධිෂ්ඨාන ශක්තියකුත්,අසම සම තේජසකුත්, දුටු දුටුවන් මන බදිනා සුලු රූප ශ්‍රීයකිනුත් යුතුව සියලු දෙවි වරුන් අදහාගෙන බැතියෙන් සුගතියෙන් කටයුතු කරන්නට විය. .

Learn more




නව නගර නිවාසී දළ්හ මුණ්ඩාභිධානෝ
පවර වර සුරින්දො නේතුතං පුඤ්ඤරාසිං
පමුදිත මනසා තං මෝදයිත්වා සුධිඝං
භවතු මම සහයෝ නිච්ච මෙවාදරෙන

 

Gallery

 

සිතෙහි භක්තියෙන් පැමිනෙන තැනැත්තා භක්තිවන්තයාය ගමනට බිමනට විනෝදයට පැමින   පුදපූජා පැවැත්තුවාට එහි ශ්‍රද්ධාවක් නැත. එවන් පුද පූජා වලින් ප්‍රතිඵලයක්  ද  නැත.ඔබ සියලු දෙනාට ශ්‍රී දැඩිමුන්ඩ දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.