About us

 

 

දැනට ඉදිකරවා ඇති දොවොල ආශ්‍රිත පුදබිම එක් එක කාල වලදි විවිධාකාර සොර සතුරු කරදර,ආගම් බේද, කලකෝලහාල, නිළතල බේද යනාදී කරුනු හේතු කරගෙන පුදබිම අභාවයට පත් වී තිබුනි. ඉන් අනතුරුව අධිරාජ්‍ය වාදීන්ට එරෙහිව කටයුතු කරන අතර සෙංකඩගල පුරවරයෙහි රජකම් කල රජ දරුවන් නැවත කටයුතු යතාතත්වයට පත් කරන්නට කටයුතු යෙදුනි.

 

මේ ස්ථානයේ මහා පර්වත තුනක් සතර දිශාවෙන් සතර දිශාවට මුහුන්ලා පිහිටා ඇත.ලෙන් දොරවල් ගල් දොරවල් තුනකින් යුක්තව මහා භූගත මාලිගයක් මේ ස්ථානයේ පිහිටා ඇති බව පුරාවෘර්ත වල සදහන් වේ.

 

 

දැනට පත්තිරිප්පුව පිහිටා තිබෙන ස්ථානය අසල සුදු පිරුවට ඇදගත් නිලමේ ඇදුමින් සැරසුන කෙනෙක්  පාන්දර 1 ත් 2ත් අතර ගමන් කරන බව ඇතැම් වැඩිහිටියන් පවසයි.මේ ස්ථානයෙන් එපිට තරමක් විශාල කද සුදුපැහැති ගසක් පාමුල තිබෙන්නා වූ හුඹසක විශාල නාගයෙක් වාසය කරන බව පැවසේ.

.  







aluthnuwara2.jpg



aluthnuwara.jpg